News
2026 වසරේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අනුව ඉතිහාසය හා සෞන්දර්ය විෂයන් විෂයමාලාවෙන් ඉවත්කර ඇති ...
කොළඹ සිට මඩකලපුව බලා අද (18) අලුයම ධාවනය වුණු දුම්රියේ වනඅලියෙකු ගැටී තිබේ. අනතුරෙන් වනඅලියා මියගොස් ඇති අතර අලුයම 5:30ට පමණ ගල්ලෑල්ල සුදුනෙළුම් ගම ප්‍රදේශයේදී අනතුර සිදුවී ඇත.
2026 වසරේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අනුව ඉතිහාසය හා සෞන්දර්ය විෂයන් විෂයමාලාවෙන් ඉවත්කර ඇති බවට ගුරු විදුහල්පති ඇතුළු පාර්ශ්ව රැසකින් දැඩි චෝදනාවක් එල්ල වී තිබේ ...
රුපියල් කෝට් 5කට අධික වටිනාකමින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග විදෙස් ජාතික කාන්තාවක් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ දී අත්අඩංගුවට ගෙන තිබේ ...
ඉදිරි කාලගුණ තත්ත්වය ගැන විශේෂ නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කර තිබේ. පවතින සක්‍රීය නිරිත දිග මෝසම් තත්ත්වය හේතුවෙන් වැසි තත්ත්වයේ වැඩිවීමක් විශේෂයෙන්ම මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ...
ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර දෙවන විස්සයි20 ක්‍රිකට් තරගයේ දී පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශය පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් ...
Ada Derana Sinhala news, most unbiased and comprehensive Sri Lankan Sinhala news website online. ශ‍්‍රී ලංකාවේ සිංහල පුවත් වෙබ් අඩවිය ...
තංගල්ල පොලීසියේ කාන්තා පොලිස් නිලධාරිනියකට ලිංගික අතවර කිරීමේ චෝදනාවක් සහ බැන තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ...
මාතර වැලිගම නගර සභාවේ නව නගරාධිපති ලෙස මොහොමඩි අෆ්රාස් මහතා අද (14) වැඩ භාර ගෙන තිබේ. මෙම අවස්ථාව සදහා ජාතික ජන බලවේගයේ මාතර ...
2025 සුමති සම්මාන උළෙලේදී ''මිස්සක පව්ව'' වැඩසටහන හොඳම වාර්තාමය වැඩසටහන ලෙස සම්මාන හිමි කර ගනී.
මෙම විමර්ශනයට අදාළව ප්‍රකාශයක් දෙන ලෙස අවස්ථා කිහිපයකදීම ඔහුට දැනුම්දීම් කර තිබුණද ඔහු විවිධ අසත්‍යය කරුණු ඉදිරිපත් කරමින් ...
2025 සුමති සම්මාන උළෙලේදී ''මිස්සක පව්ව'' වැඩසටහනට හොඳම වාර්තාමය වැඩසටහන ලෙස සම්මාන හිමි කර ගනී ...
Some results have been hidden because they may be inaccessible to you
Show inaccessible results